ඕස්‍ට්‍රේලියාවට ගිය ජනපති යළි ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූතපිරිස ඊයේ (10) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 8 වැනිදා කටුනායක ගුවන් තොටුපළින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!