උතුරු සුමාත්‍රාවේ ප්‍රභල භූ කම්පණයක් දැනට සුනාමී අවධානමක් නෑ

උතුරු සුමාත්‍රා ප්‍රදේශයට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ අද උදෑසන රික්ටර් මාපක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් ඇති බව ශ්‍රී ලංකාවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි .

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැනට සුනාමි තර්ජනයක් නොමැති බව එම ආයතනය පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!