ඊළඟ මැතිවරණය අපි දිනනා බව IMF එකත් දන්නවා

IMF නියෝජිතයින් සමඟ පැවැත්වූ රැස්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කැළඹී ඇති බව ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වැනි ලෝකයේ බොහෝ රටවල් සහ සංවිධාන මීළඟ මැතිවරණයෙන් ජාතික ජන බලය (NPP) බලයට පත්වන බව වටහා ගැනීමට පටන් ගෙන ඇති බැවින් එම සංවිධාන වල නියෝජිතයන් තමන් හා සාකච්චා කරනා බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු ජාතික ජනබලවේගය සඟවන බවට සමගි ජන බලවේගය කරනා චොදනාවට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එය රහසිගත හමුවක් නොවන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!