ඉන්දියාවේන් යාපනයට නව ගුවන් සේවයක්

ඉන්දියානු ගුවන් සේවා යොදා ගනිමින් යාපනය හා කොළඹ අතර මගී ගුවන් සේවා කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කරන ඇති බව යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් ජෙයබාස්කරන් ඊයේ යාපනයේ පැවති උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

දැනට සතියකට සිව් වතාවක් චෙන්නායි හා යාපනය අතර ක්‍රියාත්මකවන ගුවන් ගමන් නිසා ආර්ථිකව වාසි බොහෝ ඇති බවත් යාපනය හා කොළඹ අතර ගුවන් කටයුතු ආරම්භ කිරීමෙන් තවත් වාසි රැසක් අත්පත් කරගත හැකි බව වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *