ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 2 වනදා සිට ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (30) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලිය තුළ ටෙස්ට් තරගයක්, එක් දින තරග 03ක් සහ 20-20 තරග 03ක් පැවැත්වීමට නියමිතයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!