ආනයනික කිරිපිටි මිල ඉහළට…

වැට් බදු ඉහළ යෑමත් සමඟ තම නිෂ්පාදන වියදම් ඉහළ යෑම හේතුවෙන් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!