ආණ්ඩුවේ ගොවීයාට බොරු පොරොන්දු දීලා

වී කිලෝවක් සඳහා රුපිය්ල් 100 ලබාදෙන ආණ්ඩුවේ පොරොන්දුව පුස්සක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ස පවසයි.

එහෙත් තම පියා ජනාධිපති ධූරය දැරූ සමයේ වී අලවි මණ්ඩළය ශක්තිමත් කර ගොවියාට සාධාරණ මිලක් ලබාදුන් බවත්, පොහොට රුපියල් 350 ට ලබා දුන් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම තම බාප්පා වූ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථක බව තමාද පිළිගන්නා බවත්, එහෙත් ඒ ගැන දිගින් දිගටම කථා කිරීම ඵල රහිත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය . දැන් කළ යුත්තේ ගොවියාට සාධාරණ මිලක් ලබාගැනීමට මැදිහත් වීම බව ඔහු සඳහන් කර සිටියේය.

අනුරාධපුර සහ පොළොන්නරුවේ ගොවි ජනතවා සමග පැවති සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *