අනුර කුමාරගෙන් විදුලි දුම්රිය ගැන පොරොන්දුවක්

තම පාලනය යටතේ මේ රටේ ජනතාව විදුලි කෝච්චියේ යන යුගයක් සහතික කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රැවටීමටත් පීඩාවෙන් පීඩාවටත් පත් වූ ජනතාවක්, අපේක්ෂාවන් අහිමි වූ තරුණයන් අනාගතයක් නැති දරුවන් ඖෂධ නැති රෝගීන් සිටින රටක් එවන් ජනතාවක් රැවටීමට කිසිදු යුක්ති සහගත අයිතියක් තමන්ට නැති බවත් ඔහු තව සඳහන් එහිදී සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!