අන්තර්ජාලයේ ණය දෙන ආයතන නියාමනයට නව නීතියක්

අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන සියලු ව්‍යාපාර නියාමනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා නව පනතක් ගෙන ඒමට අවශ්‍ය බැවින් ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කරනා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

පවතින ආර්ථික තත්ත්වය සහ ඉක්මණින් ලබාගැනීනට ඇති හැකියව නිසා දිනෙන් දිනම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකා භාවිතකරමින් ණය දෙන ආයතන සංඛ්‍යාව ඉහළ යමින් පවති . එම නිසා එවන් ආයතන නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමටද මහබැංකු යෝජනා කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *