ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ‘වේග පන්දු යවන්නා’ හෙරොයින් තොගයක් සමග හසුවූ හැටි

හෙරොයින් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලක් වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ අයකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණය ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඉල්ලාසිටි රැඳවුම් නියෝගයක් ජුනි 01 දක්වා ලබාදීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඊයේ (26 වැනිදා) නියම කළේය