ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) රාත්‍රියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් එරට මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් හමු වී තිබෙනවා .