කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලංකා සීනි සමාගමට නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීමේදී වජිර කුමාරතුංග නමැති සීනි සමාගමේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාකළ අයෙක් සභාපති ලෙස පත් කිරීමට උත්සාහ කලද නව රජයෙන් ඊට ඉඩ ලබාදී නොමැති බව වාර්තා වනවා.
සීනි සමාගම පාඩු ලැබීම ආරම්භ වූයේද ඔහු එම තනතුරේ සිටියදීයි.
ලංකාවේ සීනි කර්මාන්තයේ ආදිපත්‍ය තබා ගැනීමට උත්සාහ කරන ඇතැමුන් ලේකම්වරිය හරහා සෙවනගල සීනි කර්මාන්ත ශාලාව විනාශ කිරීමට දරන උත්සාහය පහතින් දැනගත හැකියි.