සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, ධනංජය ද සිල්වා තීරණය කළා.