පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඊයේ (23) තීරණය කෙරුණා.
ඒ අනුව නව මිල ගණන් පහතින් නැරඹිය හැකියි.