මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් විශාල ලෙස අඩුවී ඇති බව ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී තිබේ.
මෙම විභාගයට පෙනී සිටියේ කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වූ දරුවන්වීම ඊට හේතු වී තිබේ.