මැයි 7 වෙනිදා නිවාඩු දෙන පාසැල් ලැයිස්තුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම පාසල් ලැයිස්තුව පහතින් දැනගත හැකියි.