සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා 2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසටයි ඒ මහතා ඇප මුදල් තැන්පත් කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!