පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතායි.