සජිත් ඕමල්පේ හිමි සමග විශේෂ සාකච්ඡාවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඕමල්පේ සෝභිත හිමි සමග විශේෂ සාකච්ඡාවක් අද ඇඹිලිපිටියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැත්වෙන රැස්වීම් කිහිපයකට පෙර මෙම විශේෂ සාකච්ඡාව යොදාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!