ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!! -ජවිපෙ හිටපු මන්ත්‍රී මොකද මේ කරන්නේ (VIDEO)

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම නිසා මාතලේ යටවත්ත අමල් අත්තනායක මහතාගේ නිවසට පැමිණි ජවිපෙ පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා.

යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස පැමිණ ඇති බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!! යනුවෙන් මන්ත්‍රීවරිය මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකර තිබෙනවා.