සිංගප්පූරු යද්දී රනිල්ගේ ලියුම හංගලා ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ කරන ලද සංචාරය අතරතුරදී එරට හිටපු අගමැතිවරයකු වූ ලී සියෑන් ලූන් හමුවීමට යොමුකරන ලද ලිපිය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට
යොමුකර නැතැයි අනාවරණය වේ.