මාලදිවයිනේ හිටපු ජනාධිපති රනිල් වෙනුවෙන් කතා කරයි

අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ් එක්ස්ක් පණිවුඩයක් තබා තිබෙනවා.

එම එක්සක් පණිවුඩය අනුව හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් නිවසට යනු ඇතැයි සදහන් කර තිබේ.

එම එක්ස් පණිවුඩය මෙසේය.

Very much looking forward to President Ranil Wickremesinghe returning home shortly.

@RW_SRILANKA