වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරු කාලයේ අධිකරණයට බාරවනු ඇතැයි වාර්තා වනවා.