ජනපති රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපතති ප්‍රකාශය එළිදැක්වීම අද (29) පෙරවරුවේ සිදුවුණා.

ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීයී.

”රනිල් සමග රට දිනවන වසර පහක්” යන තේමාවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවා.

ඒ මහතාගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත සබැඳිය හරහා ගොස් ඔබට කියවිය හැකියි.

file:///C:/Users/USER/Downloads/RW%20MF%202024%20Sinhala.pdf