පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිවු දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල රාජකාරි ආවරණය සඳහා ද යොදවා ඇති බව පොලිසිය දැනුම් දෙනවා.
එම නිලධාරීන්ගේ තොරතුරු පහතින් නැරඹිය හැකියි.