කෙහෙල්බද්දර පද්මේගේ ඉදිරි ඝාතන ලැයිස්තුවක් ලියූ පොත

කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් ගම්පහ පස් දේවා නමැත්තා තායිලන්තයට යෑමට පැමිණ ඇත්තේ එහි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මෙ සමග එක්වී ජා-ඇළ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.