ආණ්ඩුව දුෂිතයන් හොයද්දි ‘නිලධාරීන් ලිපිගොනු” ගිනි තබන්න හදයි – මෙන්න ගින්නට පෙර එතනට පැන ඇල්ලූ හැටි (VIDEO )

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පහත විඩියෝවෙන් තොරතුරු නැරඹිය හැකියි.