කවි ගී නොගැයේවි – පාලිත යන්නම යාවි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද (17) පැවැත්වීමට නියමිතයි.

පවුලේ සමීපතමයන් සඳහන් කළේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිකුරාදා දිනයේ සිදු කිරීමට දැනට තීරණය කර ඇති බවයි.

අවසන් කටයුතුවලදී තෙවරප්පෙරුම මහතාගේ කැමැත්ත පරිදි කවි හෝ ගීත ගයිමක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔවුන් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!