අද ජනාධිපති නීතිපති හමුවක් – අතිශය තීරණාත්මක වන හැටි මෙන්න(VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සහ අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇති.

නඩු ප්‍රමාදවන බවට චෝදනා එල්ල වී ඇති කාලයක මෙම හමුව තීරණාත්මක එකක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සියලු තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.