ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්රියාත්මක කෙරේ. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්රියාත්මක කිරීම පිණිස කොමිෂන් සභාව පහත සඳහන් පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් දැක්වෙනවා.