ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා දෙවැනි වරටද පත්කර තිබෙනවා.
එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා සිට වසර 05ක් එම පත්වීම බලාත්මකවනු ඇති.