සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙරට ජනතාවට සුබ පැතුම් නිකුත් කර තිබෙනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ මෙම අවස්ථාව සමරන සියලුදෙනා ට තමා සහ තම බිරිඳ සුබපතන බවයි.