නාවික හමුදාව දකුණු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 250කට වැඩි ප්‍රමාණයක් තිබු බව නිවේදනය කර තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179ක් සහ හෙරොයින් කිලෝ 83කට වැඩි ප්‍රමාණයක් එහි තිබී ඇති අතර නාවික හමුදාව විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.