අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට කනංකේ දොලේලියද්ද ප්රදේශයේදී පොලීසිය වෙඩිතබා තිබෙනවා.
ගවයින් ප්රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති අතර ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
එහි සිටි තවත් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.