කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඊයේ (13) පස්වරුවේ විදුලිය විසන්ධි වීමක් සිදු වී තිබෙනවා.
ඒ, විදුලි රැහැන් කැපීම හේතුවෙන්.
භූගත කේබල් සොරකම් කිරීම හේතුවෙන් මෙලෙස වීදි ලාම්පු ක්‍රියාවිරහිත වන බවයි, මාර්ගයට අනුයුක්ත නිලධාරින් සඳහන් කළේ.
එම මාර්ගයේ විදුලි රැහැන් සොරකම් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ද සඳහන්.