නාකොටික් කොස්තාපල් කුඩු තිප්පොලේදීම අල්ලා ගනී

පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු තිදෙනෙකු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ කුඩගම්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයා ඇතුලු තිදෙනාම මීරිගම මාවීහේන හා අවට පදිංචිකරුවන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!