මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළොත් මරාගෙන මැරෙන්නට සූදානම් බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක ප්‍රසිද්ධියේ කියා තිබුණා.
ජීවත් වන්නට විදිහක් නැතිනම් අස්වැසුම ලබා දිය හැකි බවයි ඇමති වසන්ත සමරසිංහ සඳහන් කර තිබුණේ.