නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

තමාව කැඳවා ඇති හේතුව තමන් නොදන්නා බවයි ඔහු සඳහන් කළේ.