Motor Show 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විශාලතම EV පෙළ එළි දක්වපු හැටි

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන 2025 වර්ෂයේ දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විශාලතම EV පෙළ එළිදැක්වූවා.

ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.