මන්ත්‍රී අලි සබ්‍රි අත්අඩංගුවට

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාව කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද (20) පෙරවරුවේ පොලිසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවය බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව අද අධිකරණවය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!