මිලාන් ජයතිලක අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.