වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් විය.

එහිදී  සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කළේය.