හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට පැමිණ කට උත්තරයක් ලබා දුන්නා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවෙමින් ඔහු සඳහන් කළේ E8 කාණ්ඩයේ රැකියා අහිමි වුණොත් එය රටට අපරාධයක් බවයි.