තමන්ගේ සියල්ල ගත්තත් කෙඳිරි ගාන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ ප්‍රකාශය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුකුරුන්දේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.