කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇත්තේ සමූහ දුරකතන සංවාදයක් ඔස්සේ බවට තොරතුරු වාර්තා වනවා.
කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ ලසින්ත සහ තරූන් නැමැත්තකු සමූහ දුරකතන සංවාදයට එකතුව ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව පහතින් වැඩිදුර තොරතුරු දැක්වෙනවා.