ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වන නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කෙරුණා.
ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසින්.