ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කිරීම සඳහා සුදානම් වී ඇත්තේ හිටපු කොටි සාමාජිකයන් යොදවා බවට තොරතුරු හෙළිව තිබෙනවා.
ඒ පිළිබඳව ලංකාදීප තොරතුරු අනාවරණය පහතින් නැරඹිය හැකියි.