ලලිත් පතිනායකට පොලිසියේ ඉහළ තනතුරක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.

මෙම තීරණය අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ මහතා දැනටමත් මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු මේ වන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියාද වෙනවා.

ඊට ආදාළ නිවේදනය පහතින්,