සහෝදරවරුනි දන්නවද?කෝට්ටේ පාරවල් භාගෙට අතුගාන්න මාසෙට ලක්ෂ 70.. දැනට වංචාව කෝටි 18.. 1300 A4 පැකට් එක 2000 ගානේ අරන්

කෝට්ටේ නගර සභාවේ දුෂණ රැසක් පිළිබඳව අද හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් හෙළිදරව් කළා.

ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.