පාතාල නායකයන්ගෙන් පොලිස් ලොක්කන්ට දුරකථන ඇමතුම්..මරණය ගැන ඉඟි කරයි – මෙන්න ඇමතුම(VIDEO)

පාතාල නායකයන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට ඇමතුම් දෙමින් මරණ තර්ජන කිරීම යළිත් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා පාතාල වෙඩික්කරුවන් දෙදෙනෙක් ඝාතනය වීමත් සමග ලැබුණු ඇමතුම පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.